No photo
Nishoka Sandaruwan

ආටානාටා перевод на Английский

Текст песни

Nishoka Sandaruwan - ආටානාටා

ආටානාටා මං එනවෝ // දෑහින් දක්නා රිසිවේ යකුනේ
ආටානාටා මං එනවෝ
පුන්සඳ පෑයූ හීතල පෝදා
කුසිනාටා පසුකර එනවෝ
අබිමන රකිනට මං එනවෝ ගව්සිය ගව්සිය පිය මැනලා
කෙණෙහිලි ඉවසන් වෙර දරලා
සුපසන් ගුණ ඇති කරුණා පෙරදැරි
මගේ රැහේ බිම මං කැණලාNishoka Sandaruwan - ආටානාටා - http://ru.motolyrics.com/nishoka-sandaruwan/_4a9edcd-lyrics-english-translation.html
ආටානාටා මං එනවෝ නවනවතිය ආලක මන්දා
සියළු රජුන් මහ පුර ඇදුරෝ
වටකරගෙන මුලසුනෙ සිව් යකුනේ
හඳ එළියේ ගිවිසුම ලියනා
ආටානාටා මං එනවෝ ගායනය- නිශෝක සඳරුවන්
සංගීතය- සහන් රන්වල
පදරචනය- ඥානේන්ද්‍ර ධම්මික හෙට්ටිආරච්චි

Английский перевод

Nishoka Sandaruwan - Atanata (Английский перевод)

listen the city "atanata"
Here I am coming.. and I am coming for you
I want to grasp it with my own naked eyes
Here I am coming.. and I am coming for you

Shivering cold night overflowing full moon light
I will pass the city "kusinata"
and coming to you
I am coming to protect
the pride of my Nation

walking over thousands and thousands of milesNishoka Sandaruwan - ආටානාටා - http://ru.motolyrics.com/nishoka-sandaruwan/_4a9edcd-lyrics-english-translation.html
fighting through disgraceful invasive encounters
This is the land of my innocent ancestors'
which I am digging and finding the path to the city "Atanata"
Atanata!Here I come.. and I am coming for you

Gathering all the emperors and kings of All those cities of "nawanawathi"and "Alakamanda"
Four Divine guardians of Mother Lanka is now signing the great "Atanata treaty" to protect Buddhism in this isle
under the moon light
Oh I want to join with them… Oh I want to join with them…

Atanata! Here I come.. and I am coming for you.

Оставить комментарий

Что вы думаете о песне "ආටානාටා"? Напишите ваш комментарий.